අසිපතත්, හිජාබයත් ගෙන ඔලිම්පික් ගිය ඉබිතිහාජ්

විවිධ අයුරින් ඉතිහාසයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් උළෙලට එක්ව තිබේ. විවිධ බාධක කම්කටොලු ඔස්සේ ගමන් කළ ධෛර්ය සම්පන්න ක්‍රීඩිකාවන් මේ අතරින් සුවිශේෂී ස්ථානයක් ගනියි. ඉබිතිහාජ් මුහම්මද් ද එලෙස ඉතිහාසගත වන කාන්තාවකි. එක අතකින් අසිපතක් හා අනෙක් අතින් ඉස්ලාම් සාම්ප්‍රදායත් ගෙන, මුස්ලිම් කාන්තාවන් වටා ගෙතී ඇති සමාජ මත බිඳීමට ඉබිතිහාජ් උත්සහ කරයි. ඇය මෙවර ඔලිම්පික් … Continue reading අසිපතත්, හිජාබයත් ගෙන ඔලිම්පික් ගිය ඉබිතිහාජ්